Get link Facebook Twitter Pinterest Email Other Apps - November 08, 2010 ගොනෙක් පඳුරු සෙවනක ඈදිලා තළු මර මරා තණ කන්න ම0 ගොනෙක් උනානම්............. Get link Facebook Twitter Pinterest Email Other Apps Comments මාරයාගේ හෝරාවNovember 9, 2010 at 6:54 AMහපොයි නංගියේ උඹනං ඉල්ලං කන්න හදන්නේ..ReplyDeleteRepliesReplyAnonymousNovember 9, 2010 at 7:03 AMkavadavath ahala thibune nathi....aluth nirmanayak,,,niyamai:)ReplyDeleteRepliesReply``` Outsider```November 9, 2010 at 8:40 AMමේකනම් මටත් හැමදාම හිතෙන දෙයක්. උදේ හවස යද්දි එද්දි ගොඩක් හරක් ඉන්නව මම යන පාරේ. උන් විඳින විවේක සුවය දැක්කම මටත් නිතරම හිතෙන දෙයක් තමයි හරකෙක් වුණානම් හොඳයි කියල.(හැබැයි දැනුත් සමහරු හරක කියල කියනව)ReplyDeleteRepliesReplymaskingNovember 9, 2010 at 10:14 PMතණකොළ වල රස බලන්ඩත් තිබුනා..ReplyDeleteRepliesReplyUnknownNovember 10, 2010 at 8:51 AMඅප්පේ...අද කාලේ ගොණාටත් විවේකයක් නෑ...කොහොම උනත් මම නම් වැඩේට කැමති නෑ...ඒත් විවේකයෙන් ඉන්න නම් තමා කැමැත්ත..ජයවේවා!!!ReplyDeleteRepliesReplyහිස් අහසNovember 16, 2010 at 11:21 PMඇයි අනේ ගොං කතා කියන්නේ ?ඔහොම කීවට මමත් උපං ගෙයි ගොනා !ගොං රැලට ජයවේවා !!ReplyDeleteRepliesReplyසෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)December 15, 2010 at 9:48 PMමං මුලා වූ සිතුවිලි වලින් මේ පැත්තට ආවාලස්සන නිර්මාණ වගයක් දැක්කාමේ නිර්මාණය කෙටි වුනාට නියමයිහිතන්න නම් දේ බොහොමයිReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
වල විල වීම - December 06, 2010 පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව...... Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි ත Read more
හපොයි නංගියේ උඹනං ඉල්ලං කන්න හදන්නේ..
ReplyDeletekavadavath ahala thibune nathi....aluth nirmanayak,,,niyamai:)
ReplyDeleteමේකනම් මටත් හැමදාම හිතෙන දෙයක්. උදේ හවස යද්දි එද්දි ගොඩක් හරක් ඉන්නව මම යන පාරේ. උන් විඳින විවේක සුවය දැක්කම මටත් නිතරම හිතෙන දෙයක් තමයි හරකෙක් වුණානම් හොඳයි කියල.(හැබැයි දැනුත් සමහරු හරක කියල කියනව)
ReplyDeleteතණකොළ වල රස බලන්ඩත් තිබුනා..
ReplyDeleteඅප්පේ...අද කාලේ ගොණාටත් විවේකයක් නෑ...
ReplyDeleteකොහොම උනත් මම නම් වැඩේට කැමති නෑ...ඒත් විවේකයෙන් ඉන්න නම් තමා කැමැත්ත..
ජයවේවා!!!
ඇයි අනේ ගොං කතා කියන්නේ ?
ReplyDeleteඔහොම කීවට මමත් උපං ගෙයි ගොනා !
ගොං රැලට ජයවේවා !!
මං මුලා වූ සිතුවිලි වලින් මේ පැත්තට ආවා
ReplyDeleteලස්සන නිර්මාණ වගයක් දැක්කා
මේ නිර්මාණය කෙටි වුනාට නියමයි
හිතන්න නම් දේ බොහොමයි