ගොනෙක්
පඳුරු සෙවනක
ඈදිලා
තළු මර මරා
තණ කන්න
ම0
ගොනෙක්
උනානම්.............

Comments

  1. හපොයි නංගියේ උඹනං ඉල්ලං කන්න හදන්නේ..

    ReplyDelete
  2. kavadavath ahala thibune nathi....aluth nirmanayak,,,niyamai:)

    ReplyDelete
  3. මේකනම් මටත් හැමදාම හිතෙන දෙයක්. උදේ හවස යද්දි එද්දි ගොඩක් හරක් ඉන්නව මම යන පාරේ. උන් විඳින විවේක සුවය දැක්කම මටත් නිතරම හිතෙන දෙයක් තමයි හරකෙක් වුණානම් හොඳයි කියල.(හැබැයි දැනුත් සමහරු හරක කියල කියනව)

    ReplyDelete
  4. තණකොළ වල රස බලන්ඩත් තිබුනා..

    ReplyDelete
  5. අප්පේ...අද කාලේ ගොණාටත් විවේකයක් නෑ...
    කොහොම උනත් මම නම් වැඩේට කැමති නෑ...ඒත් විවේකයෙන් ඉන්න නම් තමා කැමැත්ත..
    ජයවේවා!!!

    ReplyDelete
  6. ඇයි අනේ ගොං කතා කියන්නේ ?
    ඔහොම කීවට මමත් උපං ගෙයි ගොනා !

    ගොං රැලට ජයවේවා !!

    ReplyDelete
  7. මං මුලා වූ සිතුවිලි වලින් මේ පැත්තට ආවා
    ලස්සන නිර්මාණ වගයක් දැක්කා

    මේ නිර්මාණය කෙටි වුනාට නියමයි
    හිතන්න නම් දේ බොහොමයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා