හති වැටී
අරටුව
සොය සොයා
මම
කෙසෙල් ගස් 
ඔක්කොම
කපලා බිම දැම්මා
ඒත්
අවසානයේ
හති වැටුනා 
විතරමයි....

Comments

  1. මේ වගේම අපි සොයා යන්නේ සැබෑ අරටුවක්ද?

    නියමයි අදහස...

    ReplyDelete
  2. හ්ම්...අපි කරන ගොඩාක් ඒවා ඒ වගේ තමා...
    හති වැටුණත් කමක් නෑ...කොහොමහරි අන්තිමට කෙසෙල්ගහට අරටුවක් නෑ කියලා තේරුණානම් එච්චරයි...
    සමහර විට අපි හොයන අරටුව හොයාගන්න ඒකම උදව්වක් වෙන්නත් පුළුවන්..
    ජයවේවා!!!

    ReplyDelete
  3. අන්තිමට අපි ලග තිබුන දේ වත් නැහැ හැරිලා බලනකොට

    ReplyDelete
  4. ලස්සන අර්තවත් පදපෙලක්.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා