Monday, September 13, 2010

නුඹ


හිස්ම හිස් 
මගෙ හදවතේ
නුඹ 
පැහැදිළිවට 
පෙනෙන
පුන්චිම පුන්චි
තිතක්.....

5 comments:

  1. බලාගෙන තිත තිතක් විදියටම තියෙන්නෙ නෑ, පුංචි පැල රූස්ස ගහක් වෙන දවසක් එනව.

    ලස්සනයි අදහස..

    ReplyDelete
  2. ඔය තිත තුවාලයක් නොවුනොත් හොඳයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  3. තිතක් කියන්නේත් මහා බයානක දෙයක්....
    එක ඇමිබාවෙකුට පුලුවන් ගොඩක් දේවල් අල්ල ගන්න....

    ReplyDelete
  4. shadow,
    ස්තුතියි සහෝදරයා

    Outsider,
    බලමුකෝ ඉතින්

    මැණික්,
    එහෙම නොවෙවා කියලා පතන්නම්

    ඉලන්දාරියා,
    පරිස්සම් වෙන්න වෙයි නේද?

    ReplyDelete