Friday, September 17, 2010

හති වැටී
අරටුව
සොය සොයා
මම
කෙසෙල් ගස් 
ඔක්කොම
කපලා බිම දැම්මා
ඒත්
අවසානයේ
හති වැටුනා 
විතරමයි....

4 comments:

  1. මේ වගේම අපි සොයා යන්නේ සැබෑ අරටුවක්ද?

    නියමයි අදහස...

    ReplyDelete
  2. හ්ම්...අපි කරන ගොඩාක් ඒවා ඒ වගේ තමා...
    හති වැටුණත් කමක් නෑ...කොහොමහරි අන්තිමට කෙසෙල්ගහට අරටුවක් නෑ කියලා තේරුණානම් එච්චරයි...
    සමහර විට අපි හොයන අරටුව හොයාගන්න ඒකම උදව්වක් වෙන්නත් පුළුවන්..
    ජයවේවා!!!

    ReplyDelete
  3. අන්තිමට අපි ලග තිබුන දේ වත් නැහැ හැරිලා බලනකොට

    ReplyDelete
  4. ලස්සන අර්තවත් පදපෙලක්.....

    ReplyDelete