ඉන්දියන් ලුනු

ගිනි රස්නෙට පිච්චීගෙන
මහ වැස්ස්ට කුණු වීගෙන
කරගහගෙන රෑ ජාමේට
අරන් ගියපු
ලූනු සැරට
උනපු කඳුළු 
හූරාගෙන සොච්චමකට
යවාපන් 
හංගලා
තඩිම තඩි ලුනු ගෙඩිවල
ගැහෙන රතු ලේ තවරලා



Comments

  1. මම දැක්කේ ලුනු කියලා. ළූණු වෙන්න ඕන නේද

    ReplyDelete
  2. අයියෝ එහෙමද.. හදිස්සියට ලිව්වා කාගෙන්වත් අහන්නත් බැරි වුනා. ස්තුතියි යාළු

    ReplyDelete
  3. ඔබේ බ්ලොගය පැත්තට අාවේ අදයි.................දිගට ම ලියන්න පුළුවන් නම් තවත් හොදයි................ ඒක අපේ බ්ලොග් සමාජය තව තවත් ශක්තිමත් කරාවි...................... දිගට ම ඒන්නම්..............

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා