Tuesday, November 25, 2014

ඉන්දියන් ලුනු

ගිනි රස්නෙට පිච්චීගෙන
මහ වැස්ස්ට කුණු වීගෙන
කරගහගෙන රෑ ජාමේට
අරන් ගියපු
ලූනු සැරට
උනපු කඳුළු 
හූරාගෙන සොච්චමකට
යවාපන් 
හංගලා
තඩිම තඩි ලුනු ගෙඩිවල
ගැහෙන රතු ලේ තවරලා



3 comments:

  1. මම දැක්කේ ලුනු කියලා. ළූණු වෙන්න ඕන නේද

    ReplyDelete
  2. අයියෝ එහෙමද.. හදිස්සියට ලිව්වා කාගෙන්වත් අහන්නත් බැරි වුනා. ස්තුතියි යාළු

    ReplyDelete
  3. ඔබේ බ්ලොගය පැත්තට අාවේ අදයි.................දිගට ම ලියන්න පුළුවන් නම් තවත් හොදයි................ ඒක අපේ බ්ලොග් සමාජය තව තවත් ශක්තිමත් කරාවි...................... දිගට ම ඒන්නම්..............

    ReplyDelete