මරණ බිය

රතු ඇස් විද
රුපු සෙන් බිඳ
පැන ආ සඳ
දුටුවෙමි අද
වෙව්ලන බය...

මහහින්නේ කන්ද අවට
මුකලාන මැද්දේ ඉඳ
උලලේනෙක් රෑ තිස්සෙට
මහ හයියෙන් ඇඬුවා..
සඳට හොරෙන් හැoගි හැoගි
පහළ වැවේ ඉස්මත්තේ
මඩ දියවුනු බොර වතුරේ
නරක් වෙච්ච වකුගඩුවක්
මරණ බියෙන් ගැහුනා...

Comments


  1. ලස්සනයි ඔයාගේ නිර්මාණ හැම එකක්ම .
    මම අදැයි ආවේ ඔයාගේ බ්ලොග් එකට.
    දිගටම ලියන්න ...
    ( කමෙන්ට් කරන්න තියෙන විදිහ වෙනස කරන්න ටිකක් ...)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා