Thursday, June 7, 2012

බිoකුන්ඩෝ බොල බිoකුන්ඩෝ

තැවරිලා සුදුම සුදු
හිස් කඩදාසි පිටු උඩ
කළු පාට බලි රූප
නටයි ඔච්චම් කොට
තොටත් මදි මටත් මදි
කිරි හැන්ද විසි කොට
නටපු අල්ලෙන් බහිමු
බිoකුන්ඩෝ විගහට

4 comments:

  1. බට ලයිට් උනා... ( කොල්ලෙක් ලිව්වනම් පට්ට තෙරුමක් තියනවා.. කෙල්ලෙක් ලිව්ව හින්දා තේරුම් ගන්න අමාරුයි )

    ReplyDelete
  2. කවුද ඔය අල්ලෙ නටපු බිංකුන්ඩා

    ReplyDelete
  3. බිංකුන්ඩා ඔයාව නටවනවද? ඔයා බිංකුන්ඩා නටවනවද?
    මැණික්

    ReplyDelete