බිoකුන්ඩෝ බොල බිoකුන්ඩෝ

තැවරිලා සුදුම සුදු
හිස් කඩදාසි පිටු උඩ
කළු පාට බලි රූප
නටයි ඔච්චම් කොට
තොටත් මදි මටත් මදි
කිරි හැන්ද විසි කොට
නටපු අල්ලෙන් බහිමු
බිoකුන්ඩෝ විගහට

Comments

  1. බට ලයිට් උනා... ( කොල්ලෙක් ලිව්වනම් පට්ට තෙරුමක් තියනවා.. කෙල්ලෙක් ලිව්ව හින්දා තේරුම් ගන්න අමාරුයි )

    ReplyDelete
  2. කවුද ඔය අල්ලෙ නටපු බිංකුන්ඩා

    ReplyDelete
  3. බිංකුන්ඩා ඔයාව නටවනවද? ඔයා බිංකුන්ඩා නටවනවද?
    මැණික්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා