එකම තියරිය

හැමදාම
කට පාඩම් කරපු
එකම තියරියක්
විතරයි
උඹේ ආදරේ....
ප්‍රායෝගිකව
කිසිදාක
වලoගු නැති වූ

Comments

  1. වෙනස්ම අදහසක්....

    ReplyDelete
  2. අම්මට සිලි පොල්ලෙන් ගැහුව වගේ...... මරුමතමා අක්කාzzzzzzz ;)

    ReplyDelete
  3. මේ රටේ මොන තියරියද ප්‍රායෝගික වුණේ. ඉතින් එයාගෙ ආදරේ ගැන කවර කතාද?

    ReplyDelete
  4. මුකුත්ම නැතිවට වඩා තියරියක් වත් තිබුනොත් මදෑ.
    මැණික්

    ReplyDelete
  5. න්‍යාය කටපාඩම් කිරීමට වඩා එමඟින් ප්‍රායෝගික යතාර්ථයක් නිර්මාණය කිරීමයි වට්න්නෙ...

    ReplyDelete
  6. හහ් හා.... ප්‍රැක්ටිකල් නැතත් විභාගෙට වලංගුයි නගේ.......

    ReplyDelete
  7. හැමදාම පාඩම් කරපු තියරිය?..... හොද සංකල්පනාවක් නංගි.

    ReplyDelete
  8. හෆ්පට සිරි... මොකක්ද බොල ඒ හරුපේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා