Monday, October 31, 2011

ගෝලීයකරණයවීම

ඉස්සර
ස්වයoපෝෂිත
වෙච්ච මගේ හිත
නුඹ වටේ ගෝලියකරණය
වුනාට පස්සේ
ලොකු ගාණක් දිලා
නුඹේ ආදරේ
Import
කරනකොට
කුණුකොල්ලයට
හැමදාම මම
ආදරේ
Export
කරනවා

8 comments:

  1. කොහොම හරි ඉල්ලුමට සරිලන සැපයුම නෙ සිද්ධිය...

    ReplyDelete
  2. ලස්සන අදහසක්...

    ReplyDelete
  3. අනේ අනිච්චං!! තේරෙනවා සිද්ද වුනදේ. ඔහොම තමයි අධිරාජ්‍යවාදී සමාජවාදය. ඒක හරි අමුතු එකක්නේ.
    මැණික්

    ReplyDelete
  4. එල කිරි අදහසක් මෙයා .. පහෙන් පහයි

    ReplyDelete
  5. අම්මෝ මාර ටෝකක්නෙ.

    ReplyDelete
  6. ලංකාවෙ ආර්ථීකේ වගේමයි. මරු ඈ...

    ReplyDelete
  7. ආදරෙත් නවීකරණය වෙලා වගේ. ඒකත් බිස්නස් එකක් ලු සමහරුන්ට.

    ReplyDelete
  8. හෆෝයි..... මොනා කියනවද මන්දා?

    ReplyDelete