ගෝලීයකරණයවීම

ඉස්සර
ස්වයoපෝෂිත
වෙච්ච මගේ හිත
නුඹ වටේ ගෝලියකරණය
වුනාට පස්සේ
ලොකු ගාණක් දිලා
නුඹේ ආදරේ
Import
කරනකොට
කුණුකොල්ලයට
හැමදාම මම
ආදරේ
Export
කරනවා

Comments

  1. කොහොම හරි ඉල්ලුමට සරිලන සැපයුම නෙ සිද්ධිය...

    ReplyDelete
  2. ලස්සන අදහසක්...

    ReplyDelete
  3. අනේ අනිච්චං!! තේරෙනවා සිද්ද වුනදේ. ඔහොම තමයි අධිරාජ්‍යවාදී සමාජවාදය. ඒක හරි අමුතු එකක්නේ.
    මැණික්

    ReplyDelete
  4. එල කිරි අදහසක් මෙයා .. පහෙන් පහයි

    ReplyDelete
  5. අම්මෝ මාර ටෝකක්නෙ.

    ReplyDelete
  6. ලංකාවෙ ආර්ථීකේ වගේමයි. මරු ඈ...

    ReplyDelete
  7. ආදරෙත් නවීකරණය වෙලා වගේ. ඒකත් බිස්නස් එකක් ලු සමහරුන්ට.

    ReplyDelete
  8. හෆෝයි..... මොනා කියනවද මන්දා?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා