එකම තියරිය Get link Facebook Twitter Pinterest Email Other Apps - October 11, 2011 හැමදාමකට පාඩම් කරපුඑකම තියරියක් විතරයිඋඹේ ආදරේ....ප්රායෝගිකවකිසිදාකවලoගු නැති වූ Get link Facebook Twitter Pinterest Email Other Apps Comments DineshOctober 11, 2011 at 8:12 PMවෙනස්ම අදහසක්....ReplyDeleteRepliesReplyජේ.ඩීOctober 11, 2011 at 8:31 PMඅම්මට සිලි පොල්ලෙන් ගැහුව වගේ...... මරුමතමා අක්කාzzzzzzz ;)ReplyDeleteRepliesReply``` Outsider```October 11, 2011 at 8:40 PMමේ රටේ මොන තියරියද ප්‍රායෝගික වුණේ. ඉතින් එයාගෙ ආදරේ ගැන කවර කතාද?ReplyDeleteRepliesReplyP. WijekoonOctober 11, 2011 at 11:08 PMමුකුත්ම නැතිවට වඩා තියරියක් වත් තිබුනොත් මදෑ.මැණික්ReplyDeleteRepliesReplyහිස් අහසOctober 12, 2011 at 12:34 AMනපුරු කවියක්!ReplyDeleteRepliesReplyටී.බී. හේරත්October 19, 2011 at 8:39 AMන්‍යාය කටපාඩම් කිරීමට වඩා එමඟින් ප්‍රායෝගික යතාර්ථයක් නිර්මාණය කිරීමයි වට්න්නෙ...ReplyDeleteRepliesReplycharmiOctober 20, 2011 at 1:43 PMහහ් හා.... ප්‍රැක්ටිකල් නැතත් විභාගෙට වලංගුයි නගේ.......ReplyDeleteRepliesReplyChandiOctober 27, 2011 at 3:58 PMහැමදාම පාඩම් කරපු තියරිය?..... හොද සංකල්පනාවක් නංගි.ReplyDeleteRepliesReplySula (සුලා)November 16, 2011 at 6:47 PMහෆ්පට සිරි... මොකක්ද බොල ඒ හරුපේReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
වල විල වීම - December 06, 2010 පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව...... Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි ත Read more
වෙනස්ම අදහසක්....
ReplyDeleteඅම්මට සිලි පොල්ලෙන් ගැහුව වගේ...... මරුමතමා අක්කාzzzzzzz ;)
ReplyDeleteමේ රටේ මොන තියරියද ප්‍රායෝගික වුණේ. ඉතින් එයාගෙ ආදරේ ගැන කවර කතාද?
ReplyDeleteමුකුත්ම නැතිවට වඩා තියරියක් වත් තිබුනොත් මදෑ.
ReplyDeleteමැණික්
නපුරු කවියක්!
ReplyDeleteන්‍යාය කටපාඩම් කිරීමට වඩා එමඟින් ප්‍රායෝගික යතාර්ථයක් නිර්මාණය කිරීමයි වට්න්නෙ...
ReplyDeleteහහ් හා.... ප්‍රැක්ටිකල් නැතත් විභාගෙට වලංගුයි නගේ.......
ReplyDeleteහැමදාම පාඩම් කරපු තියරිය?..... හොද සංකල්පනාවක් නංගි.
ReplyDeleteහෆ්පට සිරි... මොකක්ද බොල ඒ හරුපේ
ReplyDelete