උපමා කුමට..?


Comments

  1. පරවෙනා මලක මම
    නිවෙනා තරුවක මම
    බැස යන පුරහඳේ වත්
    නැති මට, උපමා වටීද
    ඔබේ හදවතට වඩා..

    ReplyDelete
  2. සදාකාලික උපමාවක් හොයා ගන්නෙ කො‍හොමද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සදාකාලික නොවන දෙයට සදාකාලික උපමා මොටද?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔයා මේකට කැමති වෙයි
    http://short-katha.blogspot.com/2011/08/blog-post_23.html

    ReplyDelete
  7. උපමා සොයනු කිම
    වෙනස් වන ලෝකයට
    එහෙම නේද?
    මැණික්

    ReplyDelete
  8. සිත සිතා වෙහෙසී

    බැරිම තැන

    උපමා කලෙමි මම

    ඔබව ඔබටම

    ReplyDelete
  9. හ්ම්ම්...
    හැමදේ ම වෙනස්වෙනවනෙ යාලු...

    ReplyDelete
  10. හරිම අපූරු සිතුවිල්ලක් අක්කේ...

    ReplyDelete
  11. උපමාවක් නැති තැන රසයද අඩුය.
    හරිද මන්දා...ඒත් මට නම් එහෙමයි හිතෙන්නේ.

    ReplyDelete
  12. "සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් - සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්"

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා