පාට ගිය සමනලුනේ


අව් සැරට පිච්චිලා
                  පාට ගිය සමනලුනේ
දූවිලේ එතී  එතී        
                 නුඹේ සුවඳ හමන්නේ
කළු තාර පැල්ලමද
             ඉකි ගසා හඬන්නේ
මල් වියද දහosයට
දියවෙලා වැටෙන්නෙ

Comments

  1. පාට ගියත් ඒ සමනලුන් ලස්සනයි පාට තියෙන හැම සමනලයෙක්ටම වැඩියෙන්. ඒක දකින්න පුඵවන් ඇස් තියෙන මිනිස්සු ඊටත් වඩා ලස්සනයි.

    ReplyDelete
  2. මට වගේම ඔයාටත් සමනල්ලු මතක් වෙලා වගේ. පාට ගියත් ඒත් සමනළයෙක් මලින් මලට පියාඹන.
    මැණික්

    ReplyDelete
  3. "මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ..."

    ReplyDelete
  4. අද තමයි නංගියේ, ඔයාගෙ අඩවියට එන්න ලැබුනේ. ලස්සන සමනළියක දකින්න අපි ආසා වගේම තටු සිඳුන සමනළියක දකින්න අකමැතියි. කොහොම උනත් උන්ගේ ලෝකයෙ සුන්දර අසුන්දර බව තේරුම් ගැනීම වටිනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා