කළු සෙවනැලි


නෙක වර්ණ වලින්
පාට ගෑවත් මේ සෙල් රූ
අතැර යාවිද 
කිසි විට
කළු පාට සෙවනැලි

Comments

  1. පසුපසම හැමවිටකම
    කළුපාට සෙවනැලි
    රැදී තියේවි
    අතැර නොගොස්
    කිසිවිටක..

    ReplyDelete
  2. සිත්තම් කරන්
    නෙක වර්ණ තුලින් ...
    කලු සෙවැනලි...
    සිත්තමක් වේයි සොදුරු..

    ReplyDelete
  3. ඒක හරි අපේ මිනිස්සු එක කාලෙට කඵ පාට සෙවණැලි පාට කරනව එක එක පාටින්. ඒත් අන්තිමට හැමදාම අඳුරු සෙවණැලි යට.
    ගොඩක් දේවල් වලට අදාල කරගන්න පුඵවන් කියමනක්.. ලස්සනයි.

    ReplyDelete
  4. අමාවකදාට කලුපාට හෙවනැල්ල විතරක් නෙමෙයි, ඔය ලස්සණ පාටත් නැතිව යාවි.

    ReplyDelete
  5. Outsider -
    අපේ මිනිස්සු එක කාලෙට කඵ පාට සෙවණැලි පාට කරනව එක එක පාටින්. ඒත් අන්තිමට හැමදාම අඳුරු සෙවණැලි යට.

    මිත්‍යාදෘෂ්ටිකයා -
    අමාවකදාට කලුපාට හෙවනැල්ල විතරක් නෙමෙයි, ඔය ලස්සණ පාටත් නැතිව යාවි.

    -- අපූරු සිතුවිල්ලක්.. අපූරු කොමෙන්ටු දෙකකුත් --

    ReplyDelete
  6. හොද සිතුවිල්ලක්. ඒත් මම හිතන්නෙ කලු සෙවනැලි ගැන පමණක් හිතුවොත් හැම දෙයක්ම ඒකාකාරී වෙනවා. පාට වලින් ලෝකය ලස්සන ක‍රනවා.

    ReplyDelete
  7. අවකාශය හිස් තමයි, ඒ උනාට ඒක පුරවන්න හදන එක නවත්තලා මොකද? දවස් ගාණක් ඇවිත් ආපහු ගියා., අදත් යන්න කලින් මේක දාලා යන්නේ. පොස්ස්ට් එකක් දාන්නේ නැත්තේ ඇය් කියලා අහන්නයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා