........ඉවරයක් නැති සෙවීම........

මොකද්ද කරන්නේ?
හොයනවා
ඊයෙත් හෙව්වා නේද?
ඔව්
අදත් හොයනවද?
ඔව්
ඉතින් හෙටත් හොයනවද?
කියන්න බෑ සමහර විට
ඕක හම්බ  උනේ නැද්ද?
තාම නෑ
මොනවද ඔච්චරටම හොයන්නේ?
ජි..........වි........ත........ය

Comments

  1. හැම මොහොතකම
    අළුත් වෙන
    හැම මොහොතකම
    තේරුම් ගත් නොහැකි
    ජීවිතය.......

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හම්බුනා හම්බුනා.....
    කෝ.....
    අතේ ගුලි කරගත්තා....
    මේ.....

    ආ.....

    හුස්ම ගන්න බැරිව...
    ජීවිතය...
    මැරිලා...

    ReplyDelete
  4. කොයි තරම් හෙව්වත් හම්බවෙයිද?
    ජීවිතය හැම තැනම තියෙනව ඒත් අපි ජීවිතය තුළ නෑ.

    ReplyDelete
  5. සොයන්නාට හම්බ වෙයිලු....ඒත් මම දන්නෙ නැ ඒක ඇත්තද කියලා... මමත් තවම හොයනව ජිවිතය

    ReplyDelete
  6. ඕක හමු වුන කෙනෙක් නෑ තමා....

    ReplyDelete
  7. මමත් තාම හොයනවා ..නැති වෙන්න ලං උනාම තමයි අපට තේරෙන්නේ ..අපිලඟ මෙච්චර දවසක් තිබුනා නේද මේක කියලා ...

    ReplyDelete
  8. හොයන්න හොයන්න දිගටම....ඒක තමයි ජීවිතය

    ReplyDelete
  9. සාම්ප්‍රධායික ඉගැන්වීම් ක්‍රම වලට යටත් වෙලා හොයන්න එපා. ඔයාගෙම ක්‍රමයකට හොයන්න පටන් ගන්න. වැඩි කල් නොගිහින් හම්බ වේවි.

    ReplyDelete
  10. මැක්සා ... මාර අදහස් තමා එන්නේ නේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා