අසුභ සුභ වේද.......?

අතීතය
හිර කර...
වර්තමානයේ
ඉකි බිඳ...
අනාගතේ
හීන මවන...
මේ හිත
වෙනස් වේවිද
පෙරලුනාට
x

Comments

  1. අතීතය යනු තුවාලයකි
    වර්ථමානය යනු තුවාලයට බෙහෙතකි
    අනාගතය යනු තුවාලය සුවවීමයි

    ජය වේවා !!

    ReplyDelete
  2. වෙනස් වෙනතුරු බලා නොසිට වෙනස් කර ගන්න.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  3. අතීතෙන් ලැබුන අත්දැකීම් වලින් වර්ථමානෙට මුහුණ දෙන්න...

    ජය වේ​වා..!!

    ReplyDelete
  4. හිතෙන් නිදහස් වුණානම් කතන්දරේ හරි..

    ReplyDelete
  5. හ්ම්...ඒකත් ඇත්ත තමා...අතීතයේ ලැබූ අත්දැකීම් පන්නරයක් කරගෙන ජීවිතේ ජයගන්න උත්සාහකරන එක තමා කරන්න තියෙන්නෙ...
    ජයවේවා!!!

    ReplyDelete
  6. අතීතයෙන් පාඩම අරගෙන වර්ථමානය ගොඩනගාගන්න තමා ඔන.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා