එක දවසක්

නිසළ මේ තුරුලිය 
බිදෙන අර වැව් දිය
නුඹේ ඔය නෙතු ලඟ
කලඹවයි මා හද
    නුහුරු නුපුරුදු නුඹ
    හුරුපුරුදු වී කිම
    සුවඳ සුසුමන් වල
     තැවරිලා මා වත
හොරාගෙන හෙමිහිට
නුඹ මගේ සෙනෙහස
කියනු මැන සවනට
බැස නොයන බව හිරු ලෙ

Comments

  1. ගොඩාක් ලස්සනයි!

    ReplyDelete
  2. ලස්සණ පද පෙලක්

    ReplyDelete
  3. නුපුරුදු දේවල් සුපුරුදු වෙනව. ඒකයි ජීවිතයේ පරිණාමයි.

    හරිම ලස්සනයි අද කවිය..

    ReplyDelete
  4. හ්ම්...ලස්සනයි...අපි එකිනෙකාව තේරුම් ගන්න තරමට ඒ බැඳීම තව තවත් ශක්තිමත්වේවි...
    ජයවේවා!!!

    ReplyDelete
  5. හිරු බැසගියත් ආයෙත් පසුදා එනවා ජීවිතේට එළිය අරන්.

    http://chinthana.tk/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා