Saturday, October 30, 2010

එක දවසක්

නිසළ මේ තුරුලිය 
බිදෙන අර වැව් දිය
නුඹේ ඔය නෙතු ලඟ
කලඹවයි මා හද
    නුහුරු නුපුරුදු නුඹ
    හුරුපුරුදු වී කිම
    සුවඳ සුසුමන් වල
     තැවරිලා මා වත
හොරාගෙන හෙමිහිට
නුඹ මගේ සෙනෙහස
කියනු මැන සවනට
බැස නොයන බව හිරු ලෙ

5 comments:

  1. ගොඩාක් ලස්සනයි!

    ReplyDelete
  2. නුපුරුදු දේවල් සුපුරුදු වෙනව. ඒකයි ජීවිතයේ පරිණාමයි.

    හරිම ලස්සනයි අද කවිය..

    ReplyDelete
  3. හ්ම්...ලස්සනයි...අපි එකිනෙකාව තේරුම් ගන්න තරමට ඒ බැඳීම තව තවත් ශක්තිමත්වේවි...
    ජයවේවා!!!

    ReplyDelete
  4. හිරු බැසගියත් ආයෙත් පසුදා එනවා ජීවිතේට එළිය අරන්.

    http://chinthana.tk/

    ReplyDelete