නිරුවත් මිනිසා
පරිනාමය
වූ
ශිෂ්ඨාචාරයේ
සියුමැළි නිය තුඩින්
ස්පර්ශය මිහිර සොයන
නිරුවත් මිනිසා

Comments

  1. ශිෂ්ඨාචාරය පරිණාමය වුණත් මිනිසා ඇතුළත නිරුවතින් නේද?
    නියමයි පින්තූරය....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔය කියන්නෙ ඇපල් එකේ අයිතිකාර ස්ටීව් ගැනද? නැත්තම් ෆේස්බුක් එකේ අයිතිකාර මාර්ක් අයියා ගැනද?

    http://chinthana.tk/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා