Tuesday, October 26, 2010

නිරුවත් මිනිසා
පරිනාමය
වූ
ශිෂ්ඨාචාරයේ
සියුමැළි නිය තුඩින්
ස්පර්ශය මිහිර සොයන
නිරුවත් මිනිසා

3 comments:

  1. ශිෂ්ඨාචාරය පරිණාමය වුණත් මිනිසා ඇතුළත නිරුවතින් නේද?
    නියමයි පින්තූරය....

    ReplyDelete
  2. ඔය කියන්නෙ ඇපල් එකේ අයිතිකාර ස්ටීව් ගැනද? නැත්තම් ෆේස්බුක් එකේ අයිතිකාර මාර්ක් අයියා ගැනද?

    http://chinthana.tk/

    ReplyDelete