දුක

උඹ ඉතිං
අඬනකොට
හීනෙනුත් ඉකිබිඳ 
බරවෙලා පපුවම
ගලනවා 
කිරි එක්ක කඳුළුම

Comments

  1. ඒක හරි අමුතුම හැඟිමක්...ගලන හැම කිරි බින්දුවක්ම පෙවෙන්නේ නැනේ..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා