එකම එක වෘක්ෂයක්


විවිධ වූ

රුක් මතින්

රිසි වූ බොහෝ සේ

අතු ඉති පමණක්ම
ගෙනවිත් සවිකරන්
විසල් බාහුවකට
තනන්ට හැකි නම්
එකම එක වෘක්ෂයක්

නෙක පැහැයෙන් වුවද
පිපේවි මල් හැමකල්

පෙම් බදිනු හැකියි
එකල්හි
බොහෝ කල්

Comments

  1. ජාතික සමගිය... ජාතික අාණ්ඩුව

    ReplyDelete
  2. ගහේ ඉදං විකාර කරන්න ගත්තම මොකදෑ වෙන්නේ

    ReplyDelete
  3. ඇතෙන්ම විසල් වෘක්ෂයක් සැමට සෙවන සදනවා අයේශා.අපි තුරුලතා වලට පෙම් බඳින තරම්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා