හූදී ජන පහන් සුව පිණිස.... Get link Facebook X Pinterest Email Other Apps - October 30, 2013 හූදී ජන පහන් සුව පිණිස ගැහෙන හිත් කුට්ටිකර වල දමා මිණි මල් පිපෙන්නට පෙර ඒ සොහොන් කොත්වල මහතුනේ පෙළ ගැසී වරෙව් එක රෑනට මත් වෙලා සුවෙන් අපි ගයමුදෝ මරණයේ ගීතය හූදී ජන පහන් සුව පිණිස Get link Facebook X Pinterest Email Other Apps Comments DineshOctober 31, 2013 at 4:18 AMමරණයේ ගීයක් නම් දැන්ම ඕන නෑ වගේ අක්කේ..ReplyDeleteRepliesReplyසංකල්පOctober 31, 2013 at 10:45 AMගයන වෙලාවට කියන්ඩ අයේශා... මාත් එන්නම් :)ReplyDeleteRepliesReplyUnknownOctober 31, 2013 at 3:14 PMලස්සන නිර්මාණ ටිකක්. හොද උත්සාහයක්. දිගට ම එන්නම් කෝ.අපේ අඩවියෙනුත් ලින්ක් එකක් දෙන්නම්. කවි නිර්මාණකරුවන් වන අපි අතර ඒ සහයෝගය තිබිය යුතු බව අපේ අදහසයි.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිද... Read more
මරණයේ ගීයක් නම් දැන්ම ඕන නෑ වගේ අක්කේ..
ReplyDeleteගයන වෙලාවට කියන්ඩ අයේශා... මාත් එන්නම් :)
ReplyDeleteලස්සන නිර්මාණ ටිකක්. හොද උත්සාහයක්. දිගට ම එන්නම් කෝ.
ReplyDeleteඅපේ අඩවියෙනුත් ලින්ක් එකක් දෙන්නම්. කවි නිර්මාණකරුවන් වන අපි අතර ඒ සහයෝගය තිබිය යුතු බව අපේ අදහසයි.