මට මා හමුවිම

සඳ නිවුණු
නිසොල්මනේ
එක්  රාත්‍රියක
පහන් කණුවක් යට
එළියක් හොයන විට
බය වුනා
හිටි හැටියෙම
මතු වුනු
 සෙවනැල්ලට

Comments

  1. තමන්ට තමන් හමුවීම කොච්චර හොද දෙයක්ද..

    ReplyDelete
  2. අම්මෝ....හෙවනැලි ගැනනම් කතා කරන්න එපා.කෝඩුකාරාගේ අඩවිය පැත්තට ගිහිල්ල බලන්නකෝ....ඒකෙ තියනව කෝඩුකාරය හෙවනැලි හොල්මනකට බයවුනු හැටි ගැන.......

    ReplyDelete
  3. පහන් කණුව යට එලියක් හෙව්වෙ, පහන් කණුවෙ විදුලි බුබුල දැවී ගොස් තිබූ නිසා ද? ;)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ටෙම්ප්ලේට් එකක් දාලා නේද අලුත්.. ලස්සනයි...

    ReplyDelete
  6. අපි අනුන්ට වඩා බය තමන්ටමලුනේ

    ReplyDelete
  7. මෙන්න මෙයා අලුත් වෙලා..... ගති....

    ReplyDelete
  8. හම්බ වෙච්ච එක හොඳයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා