Saturday, February 11, 2012

මට මා හමුවිම

සඳ නිවුණු
නිසොල්මනේ
එක්  රාත්‍රියක
පහන් කණුවක් යට
එළියක් හොයන විට
බය වුනා
හිටි හැටියෙම
මතු වුනු
 සෙවනැල්ලට

8 comments:

  1. තමන්ට තමන් හමුවීම කොච්චර හොද දෙයක්ද..

    ReplyDelete
  2. අම්මෝ....හෙවනැලි ගැනනම් කතා කරන්න එපා.කෝඩුකාරාගේ අඩවිය පැත්තට ගිහිල්ල බලන්නකෝ....ඒකෙ තියනව කෝඩුකාරය හෙවනැලි හොල්මනකට බයවුනු හැටි ගැන.......

    ReplyDelete
  3. පහන් කණුව යට එලියක් හෙව්වෙ, පහන් කණුවෙ විදුලි බුබුල දැවී ගොස් තිබූ නිසා ද? ;)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ටෙම්ප්ලේට් එකක් දාලා නේද අලුත්.. ලස්සනයි...

    ReplyDelete
  6. අපි අනුන්ට වඩා බය තමන්ටමලුනේ

    ReplyDelete
  7. මෙන්න මෙයා අලුත් වෙලා..... ගති....

    ReplyDelete
  8. හම්බ වෙච්ච එක හොඳයි

    ReplyDelete