පාටක් දෙන්න


සඳට මුකුළුපාලා
ඉරට විරිත්තන
නුඹට පුළුවන්ද
තරුවක් වෙලාවත්
තිත්තම තිත්ත
කළුවරට
පාටක් දෙන්න

Comments

  1. ඉරෙන් සදෙන්
    පාට ගන්න
    තරුවකට පුළුවන්ද
    අහසට පාටක් දෙන්න..

    ReplyDelete
  2. උපහාසයට ලක් කලා නේද?

    ReplyDelete
  3. අහසේ පාට පෙනෙන්නේ එක එක අයගේ
    සිතිවිළි අනුව මයි කියලයි මම දන්නේ
    පාටක් නොමැති නිල් අහසක් දිදුලන්නේ
    ආදර සිතුවිලි ගලා නොවෙද නැගණියනේ

    ReplyDelete
  4. ඉරටත් දුක හිතෙන්නැති
    සඳට වන අවනඩුව ගැන!!!
    මැණික්

    ReplyDelete
  5. ඉරට හඳට පාට දෙන්න ඔබේ වතේ පාට දෙන්න..........
    පුංචි පැදි පේලිය හරිම ලස්සනයි අයේෂා.

    ReplyDelete
  6. කළුවරට පාටක් ලැබුනොත් එතන තවදුරටත් කළුවරක් නෑ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා