ජි...වී....ත....ය


තවරපු
පැනි රහක්
මැද්දේ
නික්ම්ම නිකන්
බටර්
කේක් කෑල්ලක්
විතරයි







Comments

  1. පාට පාට අයිසින් දාලා රෝස මල් ටිකකුත් අතුරලා ගත්තොත් හරි අගේ නේද ඕක.

    ReplyDelete
  2. බටර් කේක් නෙවෙයි පාන් කෑල්ලක් වගේ.

    ReplyDelete
  3. බඩ ගින්නේ ඉන්න එකෙකුට ඕකත් මදෑ

    ReplyDelete
  4. හ්ම්...වෙලාවකට එහෙම හිතෙනව තමයි..ඒත් හැම තිස්සෙ ම එහෙම හිතන්න නරකයි...
    ජයවේවා!!!!

    ReplyDelete
  5. ජීවිතය වෙලාවකටනම් ඔය වගේ කියලා මටත් හිතෙනවා..

    ReplyDelete
  6. කටට කෙල උනන නිසඳැසක්... :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා