ක්රිස්නජිනා Get link Facebook X Pinterest Email Other Apps - December 20, 2011 ක්රිස්නජිනාසැඟවියන් මා දියණියේ එන තුරා යස ඉසුරු ගෙන මා ජූතක බමුණන් බලා හිඳි නුඹ ගෙනියන්න සුරා මතින් පියා නුඹව දන්දෙනකන් Get link Facebook X Pinterest Email Other Apps Comments P. WijekoonDecember 20, 2011 at 11:08 PMමොනා කරන්නද අයේෂා වෙස් මූනු දාගත් ජූතක බමුණො දැන් හැම තැනම. ක්රිෂ්නජිනාල කොහොම බේරෙන්නද?මැණික්ReplyDeleteRepliesReplyP. WijekoonDecember 20, 2011 at 11:08 PMමොනා කරන්නද අයේෂා වෙස් මූනු දාගත් ජූතක බමුණො දැන් හැම තැනම. ක්රිෂ්නජිනාල කොහොම බේරෙන්නද?මැණික්ReplyDeleteRepliesReply``` Outsider```December 21, 2011 at 9:53 AMඑහෙව් තත්වයක් තියෙනව තමයි...ReplyDeleteRepliesReplySula (සුලා)December 22, 2011 at 10:30 AMදැන් මේ ක්රිස්නජිනා කවුද?ReplyDeleteRepliesReplyChandiJanuary 16, 2012 at 5:46 AMලස්සන සිතුවිල්ලක් අයේෂා, අද හුඟක් අම්මලාට තියෙන තත්වය මේක නේද?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
පුත - September 29, 2019 ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා Read more
මොනා කරන්නද අයේෂා වෙස් මූනු දාගත් ජූතක බමුණො දැන් හැම තැනම. ක්රිෂ්නජිනාල කොහොම බේරෙන්නද?
ReplyDeleteමැණික්
මොනා කරන්නද අයේෂා වෙස් මූනු දාගත් ජූතක බමුණො දැන් හැම තැනම. ක්රිෂ්නජිනාල කොහොම බේරෙන්නද?
ReplyDeleteමැණික්
එහෙව් තත්වයක් තියෙනව තමයි...
ReplyDeleteදැන් මේ ක්රිස්නජිනා කවුද?
ReplyDeleteලස්සන සිතුවිල්ලක් අයේෂා, අද හුඟක් අම්මලාට තියෙන තත්වය මේක නේද?
ReplyDelete