ක්‍රිස්නජිනා

ක්‍රිස්නජිනා
සැඟවියන් මා දියණියේ
එන තුරා යස ඉසුරු ගෙන මා
ජූතක බමුණන්
බලා හිඳි
නුඹ ගෙනියන්න
සුරා මතින්
පියා නුඹව
දන්දෙනකන්

Comments

  1. මොනා කරන්නද අයේෂා වෙස් මූනු දාගත් ජූතක බමුණො දැන් හැම තැනම. ක්‍රිෂ්නජිනාල කොහොම බේරෙන්නද?
    මැණික්

    ReplyDelete
  2. මොනා කරන්නද අයේෂා වෙස් මූනු දාගත් ජූතක බමුණො දැන් හැම තැනම. ක්‍රිෂ්නජිනාල කොහොම බේරෙන්නද?
    මැණික්

    ReplyDelete
  3. එහෙව් තත්වයක් තියෙනව තමයි...

    ReplyDelete
  4. දැන් මේ ක්‍රිස්නජිනා කවුද?

    ReplyDelete
  5. ලස්සන සිතුවිල්ලක් අයේෂා, අද හුඟක් අම්මලාට තියෙන තත්වය මේක නේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා