අව් සැරට පිච්චිලා Get link Facebook X Pinterest Email Other Apps - August 23, 2011 පිපාසිත දෙනෙත් යුග මිරිඟුවක් දකිනවා මල් නොපිපි ගහකොලත් වියළිලා වැටෙනවා ඉරි තැලි මහ පොළව ඉකි ගසා හඬනවා අව් සැරට පිච්චිලා ජිවීතේ දැවෙනවා Read more
මොන මඟුලක්ද.....? Get link Facebook X Pinterest Email Other Apps - August 15, 2011 මෙහේ බලන්න තව හැරෙන්න තව පොඩ්ඩක් හිනා වෙන්න බුලත් දෙන්න දැන් වඳින්න තව පොඩ්ඩක් ළඟට වෙන්න 4ටෝ එකේ හැඩට ඉන්න video එක කොලිටි වෙන්න මගුල් දාට අපි ගහනා බෙර පදයට ඔබ නටන්න සිරිත් විරිත් හරි විදියට කවදාවත් බෑ රකින්න ලෝකෙට ඕනෑ විදියට ජීවත් වෙන්නට හිතන්න තවරාගෙන පාට ජාති අද හරියටවෙනස් වෙලා උදේ හවස නුඹ දුටුවත් අඳුරන්නට නොහැකිවෙලා කුළ සිරිතට දීග යන්න 4ටෝ ජෙනික් හරස්වෙලා Read more
සාධාරණ යුද්ධය හා අසාධාරණ සාමය Get link Facebook X Pinterest Email Other Apps - August 07, 2011 නුඹ අණ දුන්නා මම වෙඩි තිබ්බා ඔහු මියඇදුනා රතුපාට ලේ ගැලුවා මේ සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමයෙන් අපි මියැදෙන්න සුදානම් Read more