Friday, February 5, 2016

ඔබම වන ඔබ එනතුරා

ප්‍රතිබිම් නොපතමි
සෙවනැළිද නොසොයමි
ප්‍රතිරූප  
මහ හීන
උර මතින් නොතබමි
මා නොවන
ඔහු නොවන
ඔබම වන
ඔබ
එනතුරා 
මඟ බලමි
දින ගනිමි

1 comment: