උඩ බලමින් දෙසල්ලා...

දක්කාගෙන ගොන් හරකුන්
වෙල මැද්දට හෝයියා...
පන්නාගෙන හිවල් මොටයි
කැලේ මැදට හෝයියා...
උඩින් පැනපු දෙවි බඹුනුත්
එකම ගොඩක හෝයියා...
රා වෙනුවට බියර් බීපූ
අපි ඔක්කොම හෝයියා...


එළි වෙනකොට හීන බිඳපු
ඇස් අඳ කර දමල්ලා...
සැහැල්ලුවෙන් පාවෙනකොට
නිරුවත හැඩ බලල්ලා...
ගොඩෙන් මඩෙන් කාට උනත්
ඩිoග ඩිoග බෙදල්ලා...
කැමති කැමති අත ඉදගෙන
උඩ බලමින් දෙසල්ලා...

Comments

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා