ඈත නිල් අහස

අර පේන
කළු වළාකුල
සුදු වළාකුල
සිදුරුකර
බලාපන් හෙමිහිට
ඈත 
හිස්ම හිස්
ඉමක් නැති
නිල් අහස

Comments

Popular posts from this blog

කවුද මේ පොලියානා