අපි අන්ධයෝ

අතුරු මිතුරු 
 සිරි විසිතුරු
බලමු ඉතින්
 සෙට්ටියා

අලුත ගෙනා මළ මාලීට
සාරි පොඩිති මසාලා
රන් අබරණ ඔතාලා
ඉහල ගෙටත් හූයියා
පහල ගෙටත් හූයියා

ජනාධිපති අවා
ප්ලේන් එකෙන් බැස්සා
එතන මලක් පිපුනා
ඒ .... ම...ල... මොන පා...ට...ද...

අපි අන්ධයෝ

පොර කුකුලෝ දත් මැද මැද
දීසී වලට දන් බෙද බෙද
දැන්...වේ...ලා...ව... කී....ය...ද

අපි අන්ධයෝ

අතක් ගනින් සෙට්ටියෝ
ටකා....ටිකා... ටුකා...



Comments

  1. හෙක් හෙක් අපි අන්ධයෝ නේ? :D කාලෙකින් අයෙමත් ලියලා නේද? ජය

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා