කවි කොලේ

උඹ කොලයක් දුන්නා
මම කවියක් ලිව්වා
..........................
......................
...........
......
...
හඳේ හාවා ගැන
දවසයි දෙකයි ගත වුනේ
හඳ අතුරුදහන්
හාවා පැනලා ගිහින්

ගුලිවෙලා කවි කොලේ
වැස්සට තෙමෙනවා

Comments

  1. හැම දෙයක්ම අස්ථිරයි.
    ගුලි වුණු කවි කොලෙත් අතුරුදන් වෙයි.

    ReplyDelete
  2. ඕව ඔහොම තමයි අයේෂා, කොලේ දුන්න කෙනා විදියට තමයි ඉතිරි ටිකත්.
    මැණික්

    ReplyDelete
  3. "මා සඳට කැමති බව දැනගෙන - ඔබ සඳ අයින්කලා අහසින්..."

    ReplyDelete
  4. ඉලක්කය...පුද්ගලයෙකුට නොව ..අරමුනකට තබා ගන්න හැකි නම්...හොද යැයි..දැන්..මමද අදහමි.

    ReplyDelete
  5. @ - නිල් අහස -,
    ඉලක්ක දුකට අනුලෝමව සමානුපාතික වේ...

    ReplyDelete
  6. ඔහොම දේවල් වෙනවා නංගො. අත්හැරල දාන්න. ජීවිතේ ජය ගන්න බලන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා