එක දවසක් නිසළ මේ තුරුලිය බිදෙන අර වැව් දිය නුඹේ ඔය නෙතු ලඟ කලඹවයි මා හද නුහුරු නුපුරුදු නුඹ හුරුපුරුදු වී කිම සුවඳ සුසුමන් වල තැවරිලා මා වත හො රා ගෙන හෙමිහිට නුඹ මගේ සෙනෙහස කියනු මැන සවනට බැස නොයන බව හිරු ලෙ ස
Posts
Showing posts from October, 2010
- Get link
- X
- Other Apps
සාදාකාලික මතක අවුරුදු 23 ක් වෙනකම් මට මෙහෙම ජිවත් වෙන්න හුඟක් අය උපකාර කලා. මගේ අම්මා තාත්තා අය්යා ඉදලා තව හුඟක් දෙනෙක් මට ජිවත් වෙන්න උදව් කලා.ඒ හැමෝම ගැන කියන්න බැහැ.ඒත් මේ ගෙවිච්ච අවුරුදු 3 මගේ ජිවිතේ වැදගත්ම කාළේ. ඒ වගේම ගෙදරින් පිට ඉදලා ජිවිතේඉගෙන ගත්ත කාලය. මට මෙ තුන් අවුරුද්ද තුළ ජිවිතේ හුඟක් අත්වාරුවක් වු අය ගැන පොඩි සටහනක් තියන්න හිතුනා. කිසිම දැන හැඳුනුම් කමක් නැතුව ජිවිතේ අහම්බෙන් හම්බවුනු මේ ටික දෙනා මගේ මතකයේ හැමදාම ඉදියි. ම මිතුරිය සාරන්ගා . මේ මහා නගරේ අපි දෙන්න අහම්බෙන් මිතුරෝ උනා. එ බැඳිම මේ තරම් ශක්තිමත් වෙවි කියලා අපි හිතුවෙ නෑ. මේ අවුරුදු 3 ඇතුළේ හැමදාම මගේ ළගින් දුක සැප බෙදා ගත්තේඇය. ක්‍රිෂාන් මිතුරා . ඔහුත් මට හමු වුනු හොඳ මිතුරෙක්. අඬනකොට හැමදාම හිනා වෙන්න කියපු ඔහු මට සහොදරයෙක් උනා.වැඩියෙන් දුක හිතුන දවසට මම ඒ දුක බෙද ගත්තේ ඔහු සමඟ. පින්චහේවා සර් ඔහු මට පියෙක් උනා. ජිවිතේ හුඟක් ...
- Get link
- X
- Other Apps
හුරුපුරුදු ජීවිතේ තරු දිලෙන රෑ අහස ආයේමත් බලනවා වැට දෙවට පිපුනු මල් ආයේමත් සිබිනවා හුරු පුරුදු වූ සුවඳ ගම පුරා දැනෙනවා ජිවීතේ විඳින බව යළි යළිත් හැඟෙනවා අරුමෝසම් ඒ නගරේ රළු බොරළු කටු ඇනී රිදුම් දුන් පොඩි දෙපා ශක්තිමත් වෙලා දැන් දිරිය හද සතු වෙලා යන්න හැක තව දුරක් නොවෙයි දැන් ම0 මුළා තුන් අවුරුදුත් ගොස් සුවඳ ඇත ගමපුරා මුන ගැසෙන හැම මුවක ඇත සෙනෙහේ ගැබ් වෙලා ඉතින් තව විදින්නෙමි ජිවිතේ හිනැහිලා