සඳවති...... Get link Facebook X Pinterest Email Other Apps - February 07, 2013 කටු පඳුරු උඩ වැටී මදාරා මල් පෙති උමතු වූ සිත බිඳී හඬනවද සඳවති බොර දියේ රුව බිඳී සැලෙන කම්බුල් පෙති හීනෙන්ද බිය වැදී හඬනවද සඳවති පැටළිලා රන් රිදී ජීවිතේ මඟ බිඳී ආදරේ දිය සිඳී හඬනවද සඳවති Read more