සුර සැප Get link Facebook X Pinterest Email Other Apps - August 26, 2010 පාට වළළු රන් මාලා විසි කරලා දෑත දෙපය ගෙන හනිකට වරෙන් නුඹ..... බේරිලා ඔය අපයෙන් මේ කටු මැටිගෙපැල සුර සැපයි තාම අපට Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාAugust 26, 2010 at 11:54 AMnice post......ReplyDeleteRepliesReply``` Outsider```August 26, 2010 at 12:50 PMවැඩක් නෑ ඒවට ලොල් වුණාට පස්සෙ කොයිතරම් අඞ ගැහුවත් විනාශයෙන් මෙහා නතර වෙන්නෙ නෑ. ඒ වගේම තමන් විනාශ වුණු බව නොදැනම ජීවත් වෙනව.ReplyDeleteRepliesReplyඉලංදාරියාAugust 26, 2010 at 3:09 PMලස්සන පොස්ට් එක්කReplyDeleteRepliesReplyayeshaAugust 27, 2010 at 10:28 AMස්තුතියි හැමෝටම අදහස් දක්වපුReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
nice post......
ReplyDeleteවැඩක් නෑ ඒවට ලොල් වුණාට පස්සෙ කොයිතරම් අඞ ගැහුවත් විනාශයෙන් මෙහා නතර වෙන්නෙ නෑ. ඒ වගේම තමන් විනාශ වුණු බව නොදැනම ජීවත් වෙනව.
ReplyDeleteලස්සන පොස්ට් එක්ක
ReplyDeleteස්තුතියි හැමෝටම අදහස් දක්වපු
ReplyDelete