Posts

Showing posts from October, 2010
එක දවසක් නිසළ මේ තුරුලිය   බිදෙන අර වැව් දිය නුඹේ ඔය නෙතු ලඟ කලඹවයි මා හද     නුහුරු නුපුරුදු නුඹ     හුරුපුරුදු වී කිම     සුවඳ සුසුමන් වල      තැවරිලා මා වත හො රා ගෙන හෙමිහිට නුඹ මගේ සෙනෙහස කියනු මැන සවනට බැස නොයන බව හිරු ලෙ ස
Image
නිරුවත් මිනිසා පරිනාමය වූ ශිෂ්ඨාචාරයේ සියුමැළි නිය තුඩින් ස්පර්ශය මිහිර සොයන නිරුවත් මිනිසා
සාදාකාලික මතක අවුරුදු 23 ක් වෙනකම් මට මෙහෙම ජිවත් වෙන්න හුඟක් අය උපකාර කලා. මගේ අම්මා තාත්තා අය්යා ඉදලා තව හුඟක් දෙනෙක් මට ජිවත් වෙන්න උදව් කලා.ඒ හැමෝම ගැන කියන්න බැහැ.ඒත් මේ ගෙවිච්ච අවුරුදු 3 මගේ ජිවිතේ වැදගත්ම කාළේ. ඒ වගේම ගෙදරින් පිට ඉදලා ජිවිතේඉගෙන ගත්ත කාලය. මට මෙ තුන් අවුරුද්ද තුළ ජිවිතේ හුඟක් අත්වාරුවක් වු අය ගැන පොඩි සටහනක් තියන්න හිතුනා. කිසිම දැන හැඳුනුම් කමක් නැතුව ජිවිතේ අහම්බෙන් හම්බවුනු මේ ටික දෙනා මගේ මතකයේ හැමදාම ඉදියි.                  ම  මිතුරිය   සාරන්ගා . මේ මහා නගරේ අපි දෙන්න අහම්බෙන් මිතුරෝ උනා. එ බැඳිම මේ තරම් ශක්තිමත් වෙවි කියලා  අපි හිතුවෙ නෑ. මේ අවුරුදු 3 ඇතුළේ හැමදාම මගේ ළගින් දුක සැප බෙදා ගත්තේඇය.              ක්‍රිෂාන් මිතුරා .  ඔහුත් මට හමු වුනු හොඳ මිතුරෙක්. අඬනකොට හැමදාම හිනා වෙන්න කියපු ඔහු මට සහොදරයෙක් උනා.වැඩියෙන් දුක හිතුන දවසට මම ඒ දුක බෙද ගත්තේ ඔහු සමඟ.            පින්චහේවා සර්  ඔහු මට පියෙක් උනා. ජිවිතේ හුඟක් දේවල් කියාදුන්නා. දුක තුළින් සතුටු වෙන්න මට ඉගැන්නුවා.          ඊළඟට මේ බොලොග් කෙරුවාව නිසා අහම්බෙන් අදුරාගන්න ලැබුණු සමීර ශාකුන්තල
හුරුපුරුදු ජීවිතේ තරු දිලෙන රෑ අහස ආයේමත් බලනවා වැට දෙවට පිපුනු මල් ආයේමත් සිබිනවා හුරු පුරුදු වූ සුවඳ  ගම පුරා දැනෙනවා ජිවීතේ විඳින බව යළි යළිත් හැඟෙනවා අරුමෝසම් ඒ නගරේ රළු බොරළු කටු ඇනී රිදුම් දුන් පොඩි දෙපා ශක්තිමත් වෙලා දැන්  දිරිය හද සතු වෙලා යන්න හැක තව දුරක් නොවෙයි දැන් ම0 මුළා තුන් අවුරුදුත් ගොස් සුවඳ ඇත ගමපුරා මුන ගැසෙන හැම  මුවක ඇත සෙනෙහේ ගැබ් වෙලා ඉතින් තව විදින්නෙමි ජිවිතේ හිනැහිලා