Posts

Showing posts from October, 2013

හූදී ජන පහන් සුව පිණිස....

හූදී ජන පහන් සුව පිණිස  ගැහෙන හිත් කුට්ටිකර  වල දමා මිණි මල් පිපෙන්නට පෙර  ඒ සොහොන් කොත්වල මහතුනේ පෙළ ගැසී වරෙව් එක රෑනට මත් වෙලා සුවෙන් අපි ගයමුදෝ මරණයේ ගීතය හූදී ජන පහන් සුව පිණිස

ස්ත්‍රීය

Image