හූදී ජන පහන් සුව පිණිස....

හූදී ජන පහන් සුව පිණිස
 ගැහෙන හිත් කුට්ටිකර වල දමා
මිණි මල් පිපෙන්නට පෙර 
ඒ සොහොන් කොත්වල
මහතුනේ පෙළ ගැසී
වරෙව් එක රෑනට
මත් වෙලා
සුවෙන් අපි ගයමුදෝ
මරණයේ ගීතය
හූදී ජන පහන් සුව පිණිස

Comments

  1. මරණයේ ගීයක් නම් දැන්ම ඕන නෑ වගේ අක්කේ..

    ReplyDelete
  2. ගයන වෙලාවට කියන්ඩ අයේශා... මාත් එන්නම් :)

    ReplyDelete
  3. ලස්සන නිර්මාණ ටිකක්. හොද උත්සාහයක්. දිගට ම එන්නම් කෝ.

    අපේ අඩවියෙනුත් ලින්ක් එකක් දෙන්නම්. කවි නිර්මාණකරුවන් වන අපි අතර ඒ සහයෝගය තිබිය යුතු බව අපේ අදහසයි.

    ReplyDelete

Post a Comment