එකම තියරිය Get link Facebook X Pinterest Email Other Apps - October 11, 2011 හැමදාමකට පාඩම් කරපුඑකම තියරියක් විතරයිඋඹේ ආදරේ....ප්රායෝගිකවකිසිදාකවලoගු නැති වූ Get link Facebook X Pinterest Email Other Apps Comments DineshOctober 11, 2011 at 8:12 PMවෙනස්ම අදහසක්....ReplyDeleteRepliesReplyජේ.ඩීOctober 11, 2011 at 8:31 PMඅම්මට සිලි පොල්ලෙන් ගැහුව වගේ...... මරුමතමා අක්කාzzzzzzz ;)ReplyDeleteRepliesReply``` Outsider```October 11, 2011 at 8:40 PMමේ රටේ මොන තියරියද ප්‍රායෝගික වුණේ. ඉතින් එයාගෙ ආදරේ ගැන කවර කතාද?ReplyDeleteRepliesReplyP. WijekoonOctober 11, 2011 at 11:08 PMමුකුත්ම නැතිවට වඩා තියරියක් වත් තිබුනොත් මදෑ.මැණික්ReplyDeleteRepliesReplyහිස් අහසOctober 12, 2011 at 12:34 AMනපුරු කවියක්!ReplyDeleteRepliesReplyටී.බී. හේරත්October 19, 2011 at 8:39 AMන්‍යාය කටපාඩම් කිරීමට වඩා එමඟින් ප්‍රායෝගික යතාර්ථයක් නිර්මාණය කිරීමයි වට්න්නෙ...ReplyDeleteRepliesReplycharmiOctober 20, 2011 at 1:43 PMහහ් හා.... ප්‍රැක්ටිකල් නැතත් විභාගෙට වලංගුයි නගේ.......ReplyDeleteRepliesReplyChandiOctober 27, 2011 at 3:58 PMහැමදාම පාඩම් කරපු තියරිය?..... හොද සංකල්පනාවක් නංගි.ReplyDeleteRepliesReplySula (සුලා)November 16, 2011 at 6:47 PMහෆ්පට සිරි... මොකක්ද බොල ඒ හරුපේReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
වෙනස්ම අදහසක්....
ReplyDeleteඅම්මට සිලි පොල්ලෙන් ගැහුව වගේ...... මරුමතමා අක්කාzzzzzzz ;)
ReplyDeleteමේ රටේ මොන තියරියද ප්‍රායෝගික වුණේ. ඉතින් එයාගෙ ආදරේ ගැන කවර කතාද?
ReplyDeleteමුකුත්ම නැතිවට වඩා තියරියක් වත් තිබුනොත් මදෑ.
ReplyDeleteමැණික්
නපුරු කවියක්!
ReplyDeleteන්‍යාය කටපාඩම් කිරීමට වඩා එමඟින් ප්‍රායෝගික යතාර්ථයක් නිර්මාණය කිරීමයි වට්න්නෙ...
ReplyDeleteහහ් හා.... ප්‍රැක්ටිකල් නැතත් විභාගෙට වලංගුයි නගේ.......
ReplyDeleteහැමදාම පාඩම් කරපු තියරිය?..... හොද සංකල්පනාවක් නංගි.
ReplyDeleteහෆ්පට සිරි... මොකක්ද බොල ඒ හරුපේ
ReplyDelete