ගෝලීයකරණයවීම
ඉස්සර
ස්වයoපෝෂිත
වෙච්ච මගේ හිත
නුඹ වටේ ගෝලියකරණය
වුනාට පස්සේ
ලොකු ගාණක් දිලා
නුඹේ ආදරේ
ස්වයoපෝෂිත
වෙච්ච මගේ හිත
නුඹ වටේ ගෝලියකරණය
වුනාට පස්සේ
ලොකු ගාණක් දිලා
නුඹේ ආදරේ
Import
කරනකොට
කුණුකොල්ලයට
හැමදාම මම
කරනකොට
කුණුකොල්ලයට
හැමදාම මම
ආදරේ
Export
කරනවා
කරනවා
කොහොම හරි ඉල්ලුමට සරිලන සැපයුම නෙ සිද්ධිය...
ReplyDeleteලස්සන අදහසක්...
ReplyDeleteඅනේ අනිච්චං!! තේරෙනවා සිද්ද වුනදේ. ඔහොම තමයි අධිරාජ්‍යවාදී සමාජවාදය. ඒක හරි අමුතු එකක්නේ.
ReplyDeleteමැණික්
එල කිරි අදහසක් මෙයා .. පහෙන් පහයි
ReplyDeleteඅම්මෝ මාර ටෝකක්නෙ.
ReplyDeleteලංකාවෙ ආර්ථීකේ වගේමයි. මරු ඈ...
ReplyDeleteආදරෙත් නවීකරණය වෙලා වගේ. ඒකත් බිස්නස් එකක් ලු සමහරුන්ට.
ReplyDeleteහෆෝයි..... මොනා කියනවද මන්දා?
ReplyDelete