රොකට්ටු මඟ
ඇවිත් වැට ළඟ වැදී සැඩ නළ අඳුරු සෙවනැලි පිට නටයි වී තව හැඩ පෙළින් ගොස් කුළි රිය දෙව් විමන් වලට බට එනමුදුත් හෙමිහිට වැටෙයි තව උඩ යට ණයට ගත් හුස්ම ටික රොකට්ටුත් මඟ හැර අපි ගියේ ආපිට විරිත්තන රුවකට පුදනු තව කියා මක්කට
ජිවත් වෙන්නෙ ඇයි?