රොකට්ටු මඟ
ඇවිත් වැට ළඟ
වැදී සැඩ නළ
අඳුරු සෙවනැලි පිට
නටයි වී තව හැඩ
වැදී සැඩ නළ
අඳුරු සෙවනැලි පිට
නටයි වී තව හැඩ
පෙළින් ගොස් කුළි රිය
දෙව් විමන් වලට බට
එනමුදුත් හෙමිහිට
වැටෙයි තව උඩ යට
ණයට ගත් හුස්ම ටික
රොකට්ටුත් මඟ හැර
අපි ගියේ ආපිට
විරිත්තන රුවකට
පුදනු තව කියා මක්කට
දෙව් විමන් වලට බට
එනමුදුත් හෙමිහිට
වැටෙයි තව උඩ යට
ණයට ගත් හුස්ම ටික
රොකට්ටුත් මඟ හැර
අපි ගියේ ආපිට
විරිත්තන රුවකට
පුදනු තව කියා මක්කට
රොකට් කිව්වේ .................
ReplyDeleteඇත්තට රොකට්ටුව කීවේ මොකටද ?
ReplyDeleteඑහෙම කියන්න එපා හැම දේකින්ම පරිපූර්ණ වුණ අපිට අඩු වෙලා තිබ්බ එකම දේ තමයි ඔය සපිරුනේ. කොහොම හරි කරල රොකට් එකක් ගන්න ඒ පාරෙ යන්න.
ReplyDeleteදැන් ළමයා හෙන බර සාර කවිනෙ ලියන්නේ..... ගුඩ් ගුඩ්...
ReplyDeleteඇත්තමයි මේකනම් තේරුනේ නෑ අක්කේ..
ReplyDeleteඑකෙත් හැටි නේද එකම එක් කෙනෙක් විතරනෙ ඔයා කිව්වදේ තේරුම් අරන් ඉන්නෙ?. කිව්වත් වගේ හැබෑට රොකට්‍ටුවක් ගත්තොත් නරකද? රූන් ගාලා දැන් යන්න පුලුවන්නේ එක පැයකින් හුස්ම ටික පහල වැටෙන්න කලින්ම.
ReplyDeleteමැණික්