සියදිවි නසාගැනිම Get link Facebook X Pinterest Email Other Apps - August 25, 2010 ඇතිවෙන්න සේම නැතිවෙන්නද යමක් මා සතු නොවන බව දැනගත් වහාම සියදිවි නසා ගැනිමෙන් මා වැළකුනි. Get link Facebook X Pinterest Email Other Apps Comments Shadow/හේමලයාAugust 25, 2010 at 5:03 PMඇතිවීම නැතිවීම ස්වභාවයයි ලෝකයේ........ReplyDeleteRepliesReplyඉලංදාරියාAugust 25, 2010 at 7:01 PMඉසරහට හිතන්න ආපස්සට හිතන්න එපා..නැත්නම් අයේමත් හිතේවීReplyDeleteRepliesReplyUnknownAugust 25, 2010 at 10:36 PMනැතිවෙන්න තව යමක් නැත්නම් යමක් නැතිවීමෙන් ඇතිවන දුකෙන් නිදහස්, ඇතිවෙන්නට යමක් නැත්නම් ඒකත් කොච්චර හොඳද...අතීතයේ අත්දැකීම් තුලින් අනාගතයට සාර්ථක ප්රවේශයක්....ජයවේවා!!!ReplyDeleteRepliesReply``` Outsider```August 26, 2010 at 8:25 AMසහතික ඇත්ත.. නියමයි..ReplyDeleteRepliesReplyAnonymousAugust 28, 2010 at 8:25 PMනැතිවෙන්න නැත්තන් කිසිදෙයක් නැති නොවේ ජීවිතෙත් ඒ වගේයි..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
ඇතිවීම නැතිවීම ස්වභාවයයි ලෝකයේ........
ReplyDeleteඉසරහට හිතන්න ආපස්සට හිතන්න එපා..නැත්නම් අයේමත් හිතේවී
ReplyDeleteනැතිවෙන්න තව යමක් නැත්නම් යමක් නැතිවීමෙන් ඇතිවන දුකෙන් නිදහස්, ඇතිවෙන්නට යමක් නැත්නම් ඒකත් කොච්චර හොඳද...අතීතයේ අත්දැකීම් තුලින් අනාගතයට සාර්ථක ප්රවේශයක්....
ReplyDeleteජයවේවා!!!
සහතික ඇත්ත.. නියමයි..
ReplyDeleteනැතිවෙන්න නැත්තන්
ReplyDeleteකිසිදෙයක් නැති නොවේ
ජීවිතෙත් ඒ වගේයි..