Get link Facebook X Pinterest Email Other Apps - August 06, 2010 පන්හිඳ කෙරවලක කඳුළු කැට අමුනලා නුඹ ලියු කවි වැළම එකින් එක කියවලා පන් හිඳේ ඒ කඳුළු නෙතු යුගේ තැවරිලා හඬනවා මම තාම පද අරුත සොය සොයා.... Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාAugust 6, 2010 at 1:08 PMදුක්බර ඒත් ලස්සන පද ටිකක්......ReplyDeleteRepliesReplyayeshaAugust 7, 2010 at 9:50 AMThis comment has been removed by the author.ReplyDeleteRepliesReplyayeshaAugust 7, 2010 at 9:50 AMThanks Shadow.ReplyDeleteRepliesReplyEranga Perera (Muthu Paba)August 12, 2010 at 1:16 AMPada arutha athi boho kavi thawa thawath liyaweewa !ReplyDeleteRepliesReplyayeshaAugust 12, 2010 at 10:17 AMMuthu Paba, ThanksReplyDeleteRepliesReplymaskingAugust 15, 2010 at 11:15 AMලසනයි කවිය....ReplyDeleteRepliesReplyayeshaAugust 17, 2010 at 1:54 PMmasking, thanksReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
දුක්බර ඒත් ලස්සන පද ටිකක්......
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThanks Shadow.
ReplyDeletePada arutha athi boho kavi thawa thawath liyaweewa !
ReplyDeleteMuthu Paba,
ReplyDeleteThanks
ලසනයි කවිය....
ReplyDeletemasking,
ReplyDeletethanks