Get link Facebook X Pinterest Email Other Apps - August 05, 2010 ධරාණීපාත වර්ෂාවක්,සඳ තරු මල්විප්ලවයක්,හූල්ලනගැහැනියක්,සියල්ලමකැටිකර පන්හිඳට පණ පොවනකවියෙක්..... Get link Facebook X Pinterest Email Other Apps Comments Shadow/හේමලයාAugust 5, 2010 at 2:04 PMඑකම එක කවි පදයක්සෑහේවිද ඔය ඔක්කොමල්ලට......සැනසෙන්න......දෝරගලන සිතිවිලි වලට....නැලවෙන්න සඳ තරුවලට.....අස්වසන්න...හූල්ලන හිතක්.....ReplyDeleteRepliesReplyayeshaAugust 5, 2010 at 2:33 PMවිදින්න දන්නවනම්කවි පදයක්සුවපත් වෙවිහැම හදවතක්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
එකම එක කවි පදයක්
ReplyDeleteසෑහේවිද ඔය ඔක්කොමල්ලට......
සැනසෙන්න......
දෝරගලන සිතිවිලි වලට....
නැලවෙන්න
සඳ තරුවලට.....
අස්වසන්න...
හූල්ලන හිතක්.....
විදින්න දන්නවනම්
ReplyDeleteකවි පදයක්
සුවපත් වෙවි
හැම හදවතක්