Get link Facebook X Pinterest Email Other Apps - August 05, 2010 ධරාණීපාත වර්ෂාවක්,සඳ තරු මල්විප්ලවයක්,හූල්ලනගැහැනියක්,සියල්ලමකැටිකර පන්හිඳට පණ පොවනකවියෙක්..... Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාAugust 5, 2010 at 2:04 PMඑකම එක කවි පදයක්සෑහේවිද ඔය ඔක්කොමල්ලට......සැනසෙන්න......දෝරගලන සිතිවිලි වලට....නැලවෙන්න සඳ තරුවලට.....අස්වසන්න...හූල්ලන හිතක්.....ReplyDeleteRepliesReplyayeshaAugust 5, 2010 at 2:33 PMවිදින්න දන්නවනම්කවි පදයක්සුවපත් වෙවිහැම හදවතක්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
එකම එක කවි පදයක්
ReplyDeleteසෑහේවිද ඔය ඔක්කොමල්ලට......
සැනසෙන්න......
දෝරගලන සිතිවිලි වලට....
නැලවෙන්න
සඳ තරුවලට.....
අස්වසන්න...
හූල්ලන හිතක්.....
විදින්න දන්නවනම්
ReplyDeleteකවි පදයක්
සුවපත් වෙවි
හැම හදවතක්