Get link Facebook X Pinterest Email Other Apps - July 29, 2010 පිපී මුව මත සීනා මල් මිට නුඹේ නෙතඟින් ගලා යනවිට... සෙනේ දිය පොද වැටී ඒ මත හදේ සක්මන් කලා නුඹේ රුව... Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාJuly 29, 2010 at 5:46 PMලස්සනයි......:DReplyDeleteRepliesReplyඅනුරාධJuly 29, 2010 at 10:06 PMපුන්චි උනාට අමුතු ගතියක් තියෙනවා.ReplyDeleteRepliesReplyayeshaJuly 30, 2010 at 11:00 AMShadow, AuradhaThanks sahodarayaReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
ලස්සනයි......:D
ReplyDeleteපුන්චි උනාට අමුතු ගතියක් තියෙනවා.
ReplyDeleteShadow, Auradha
ReplyDeleteThanks sahodaraya